உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்4 ஜூன், 2026

සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට

එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණයෙන් අනතුරුව 2026 පෙබරවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරිණි.මෙම නෞකාව නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන් බලාත්මක කිරීම සඳහා වැදගත් දායකත්වයක් මෙම නෞකාව මගින් ලබා දෙනු ඇති අතර, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරික්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විණි.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, එක්සත් ජනපද වැඩබලන තානාපතිනි Jayne Howell, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ද, හිටපු නාවික හමුදාපතිවරු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

News First - සිංහල•4 ஜூன், 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • න් ගයාන් වික් රමසූරිය
  • ර කුමර දිසානායක
  • ුණ ජය
  • අනු
நிறுவனங்கள்
  • ශ් රී ලංකා නාවික හමුදාව
  • නාවික
இடங்கள்
  • United States2
  • ඇමෙරිකා එක්සත් ජනපදය
  • Sri Lanka
  • මේරිලන්ඩ්
திறவுச்சொற்கள்
  • සමුද්‍රවිජය2
  • නෞකාව2
  • යුද2
  • ප්‍රධානත්වයෙන්
  • අධිකාරියට
  • සමුද්‍රීය
  • හමුදාපති
  • ඇමරිකාව
  • ලබාදුන්
  • හමුදාවට

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • ඇමරිකාව විසින් ලංකාවට ලබාදුන් 'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නාවික හමුදාවට ලබා දෙයිIRI News·4 ஜூன், 2026
முழு செய்தித் தொகுப்பு