මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කමිල් මිශාරට එක්දින වරම්
වසර 7 ට ආසන්න කාලයකට පසු එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) සහභාගිවන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානු පිිලට ආරාධනා කර සිටියේය. තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩිහි 'පිණ්ඩි' ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පිණි සහිත තත්ත්වයක් [...]
සාරාංශය
කාසියේ වාසිය චරිත්ටකමිල්ට ජ්‍යාත්‍යන්තර එක්දින වරම්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (11) රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා චරිත් අසලංක තීරණය කර තිබෙනවා.
චරිත් අසලංක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 4 සැප් 2026එංගලන්ත සංචාරයේ විස්සයි විස්ස නායකත්වය චරිත් අසලංකටමූලාශ්‍ර 2ක්
- 27 නොවැ 2025නායකත්වයේ වෙනසක් නෑ - උපුල් තරංගමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2025චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට!මූලාශ්‍ර 2ක්
- 17 නොවැ 2025චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයටමූලාශ්‍ර 2ක්
- 31 ඔක් 2025දසුන් ශාතකට යලිත් ලොකු තැනක්...මූලාශ්‍ර 2ක්

