කමිල් මිශාරට එක්දින වරම්
වසර 7 ට ආසන්න කාලයකට පසු එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) සහභාගිවන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානු පිිලට ආරාධනා කර සිටියේය. තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩිහි 'පිණ්ඩි' ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පිණි සහිත තත්ත්වයක් [...]
