2 sourcesUpdated
කමිල් මිශාරට එක්දින වරම්
වසර 7 ට ආසන්න කාලයකට පසු එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) සහභාගිවන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානු පිිලට ආරාධනා කර සිටියේය. තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩිහි 'පිණ්ඩි' ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පිණි සහිත තත්ත්වයක් [...]
Summary
කාසියේ වාසිය චරිත්ටකමිල්ට ජ්‍යාත්‍යන්තර එක්දින වරම්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (11) රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා චරිත් අසලංක තීරණය කර තිබෙනවා.

