මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා - අගමැති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාල සංවර්ධනය කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කිරීම රජය විසින් ලබා දී ඇති ඉලක්කයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
සාරාංශය
එහිදී කලාප අධ්‍යාපන කාර්යාල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා, නමුත් එම කාර්යාල මුහුණපාන ගැටළු රැසක් තිබෙන බව අපි දන්නවා. ඉදිරියටත් එම කටයුතු අඛණ්ඩව සිදු කරනවා. අනාගතයේදී දරුවන්ගේ තොරතුරු ද මෙම පද්ධතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා.



