"ලංකාවට රන් පදක්කමකුයි - නව ආසියානු වාර්තාවකුයි තැබීම මගේ ඉලක්කයයි" - රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා තරගාවලියට ජපානයට පිටත්වෙයි
නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම සිය ප්‍රධාන අභිලාෂය බව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා.ජපාන
