මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
රුමේෂ් තරංග World Athletics Athlete of the Year සටහනේ 8වැනි ස්ථානයට
රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ක්රීඩාවේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 'ලෝක මලල ක්රීඩාවේ වසරේ ක්රීඩකයා' (World Athletics Athlete of the Year) සම්මානය සඳහා හිමි වූ නිර්දේශ අතරින් 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
රුමේෂ් තරංග ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 13 ඔක් 20262028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්රාහකත්වයමූලාශ්ර 2ක්
- 7 ඔක් 20262026 ලෝකයේ හොඳම මලල ක්රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයිමූලාශ්ර 7ක්
- 1 ඔක් 2026ආසියානු ක්රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට (VIDEO)මූලාශ්ර 7ක්
- 29 සැප් 2026රුමේෂ් තරංග ආසියානු රන් පදක්කම දිනයි (VIDEO)මූලාශ්ර 15ක්
- 27 සැප් 2026ආසියානු ක්රීඩා උලළේ රුමේෂ් තරංග එක්වන තරග ඉසව්ව හෙටමූලාශ්ර 3ක්
- 20 සැප් 2026"ලංකාවට රන් පදක්කමකුයි - නව ආසියානු වාර්තාවකුයි තැබීම මගේ ඉලක්කයයි" - රුමේෂ් තරංග ආසියානු ක්රීඩා තරගාවලියට ජපානයට පිටත්වෙයිමූලාශ්ර 2ක්
