රන් දිනූ රුමේෂ්ට ජපානයෙන් මෝටර් රථයක් තෑගි
ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව රනින් බැබළවූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණය අගය කරමින් වටිනා මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් කටයුතු කර තිබිණි. මේ සංගමය
