7 sourcesUpdated
ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට (VIDEO)
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කම ලක්මවට දිනාදීමටයි රුමේෂ් තරංග සමත් වුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට (VIDEO)

දිවයිනආසියාව ජයගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි

News First - සිංහලරුමේෂ් තරංග දිවයිනට...
%2520(2)-624897.jpg&w=640&q=75)
Gossip Lanka Newsජපානයේ රන් පදක්කම දිනා රුමේෂ් දිවයිනට (photos)

Dasatha Lanka Newsදිවයිනට පැමිණි රුමේෂ් තරංගගෙන් ප්‍රේක්ෂකයින්ට විශේෂ ස්තූතියක්

දිනමිණරන් දිනූ රුමේෂ්ට ජපානයෙන් මෝටර් රථයක් තෑගි
ITN Newsආසියාවම හෙල්ලූ ජාතියේ රන් පුත්‍රයා රුමේෂ් අද මධ්‍යම රාත්‍රියේ මව්බිමට

What this story is about
Organisations