2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"ලංකාවට රන් පදක්කමකුයි - නව ආසියානු වාර්තාවකුයි තැබීම මගේ ඉලක්කයයි" - රුමේෂ් තරංග ආසියානු ක්රීඩා තරගාවලියට ජපානයට පිටත්වෙයි
නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම සිය ප්රධාන අභිලාෂය බව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා.ජපාන…
சுருக்கம்
නව ආසියානු වාර්තාවක් සමග තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම තම අභිලාෂය බව රුමේෂ් තරංග පවසනවා. රුමේෂ් තරංග එසේ පැවසූවේ ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම , ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන ආසියානූ ක්රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි. රුමේෂ් තරංග මෙවර ආසියානූ ක්රීඩා තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද හිමි කර ගෙන සිටිනවා.

