ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ සිරුරු අද ශ්‍රී ලංකාවේ සිට ඉරානයට
ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු අද (මාර්තු 13 වැනි දා) පස්වරුවේ ඉරානයට යැවීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත තහවුරු කළේය.
