මූලාශ්‍ර 2ක්
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාකාලය නිමකර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා. මෙම සමුගැනීමේ නිල හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සහ ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අදහස් හුවමාරු කර [...]
