වතු පඩි වැඩි කළ නිසා අනුර හොඳායි - 21 රැළියෙන් අපි කැපුණා
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති රැලිය සඳහා දමිළ ප්‍රගතිශීලි සංධානය සහභාගී නොවන බවට තීරණය කර තිබේ. දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා (16) දින
