2 sourcesUpdated
වතු පඩි වැඩි කළ නිසා අනුර හොඳායි - 21 රැළියෙන් අපි කැපුණා
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති රැලිය සඳහා දමිළ ප්‍රගතිශීලි සංධානය සහභාගී නොවන බවට තීරණය කර තිබේ.
Summary
දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා (16) දින හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය. විපක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගවලට සහය නොදක්වන නමුත්, තම සංධානය විපක්ෂයේ ස්ථාවරයේ සිටිමින් රජය ක්‍රියාවට නංවන යහපත් වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවද දිගම්බරම් මහතා පැවසීය.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Oct 31, 2026President Criticizes Pin-Sticking Protests2 sources
- Oct 31, 2026Pres. Pledges Further Tax Cuts In Upcoming Budget4 sources
- Oct 30, 2026Retired Judge Vijith Malalgoda Named New HRCSL Chairman5 sources
- Oct 30, 2026Professor Pitawala Appointed Vice Chancellor3 sources
- Oct 30, 2026President Directs Sports Ministry Plans for International Athletes6 sources
- Oct 29, 2026President Urges Swift Welfare Support for Migrant Workers2 sources

