වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් ගතවීම හේතුවෙන් මෙ

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් ගතවීම හේතුවෙන් මෙ

පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පුද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යාම නිසා වැඩ බලන පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න පත්කර තිබෙනවා. ලබන 17 වැනිදා නැවත පොලිපතිවරයා මෙරටට පැමිණෙන තෙක් බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්නව ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි එම වැඩ බලන පොලිස්පති ධුරයා සඳහ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා