2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
சுருக்கம்
පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පුද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යාම නිසා වැඩ බලන පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න පත්කර තිබෙනවා. ලබන 17 වැනිදා නැවත පොලිපතිවරයා මෙරටට පැමිණෙන තෙක් බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්නව ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි එම වැඩ බලන පොලිස්පති ධුරයා සඳහ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்

