මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 3 වැනිදා
අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැ…
සාරාංශය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
යෝෂිත රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026යෝෂිතට-කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයිමූලාශ්ර 11ක්
- 13 නොවැ 2026යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 26 ට කල් යයිමූලාශ්ර 2ක්
- 4 නොවැ 2026මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයිමූලාශ්ර 15ක්
- 3 නොවැ 2026ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයිමූලාශ්ර 3ක්
- 2 ඔක් 2026යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමූලාශ්ර 11ක්
- 10 සැප් 2026ඊළග නඩු දිනයේදී යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන් - නිතීපති මහාධිකරණයට දැනුම් දෙයි -මූලාශ්ර 6ක්

