රුසියා-යුක්රේන බලශක්ති සටන් විරාමයක් - ට්‍රම්ප්
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ, බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමේ 'බලශක්ති විරාමයකට' දෙපාර්ශ්වයම එකඟ වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
