ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ: ජනතා ගැටලු අපිට තේරෙනවා
වැඩ කරන ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ රජයට නිසි අවබෝධයක් පවතින බැවින්, ඒවා හඳුනාගෙන විසඳීම සඳහා වෘත්තීය සමිති ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

