මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ
ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය සම්බන්ධයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.