මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලිමිණි රාජපක්ෂ දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් නැහැ - පසන් කස්තුරි
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් හෝ තීරණයක් මේ මොහොතේ නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පසන් කස්තුරි මහතා ප්රකාශ කර තිබේ.
ලිමිණි රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

