මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ශිරාන් බාසික් තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (නොවැම්බර් 15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
ශිරාන් බාසික් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 14 නොවැ 2026ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුවේ තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගනීමූලාශ්‍ර 6ක්
- 12 නොවැ 2026ශිරාන් බාසික් ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය ලබන ජනවාරි 25දාමූලාශ්ර 7ක්
- 5 නොවැ 2026ශිරාන් බාසික්ට වැඩි පහසුකම් ලබාදීමේ හැකියාව සොයා බලන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිට දැනුම්දීමක්මූලාශ්ර 4ක්
- 29 ඔක් 2026රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ට දුරකතන පහසුකම් දුන් කොස්තාපල්වරයෙක් මාට්ටුමූලාශ්ර 2ක්
- 12 ඔක් 2026ශිරාන් බාසික්ගේ හා අන්නාසි මොරිල්ගේ මාබෝලේ කුඩු ගබඩාව වටලයිමූලාශ්ර 2ක්
- 2 ඔක් 2026ශිරාන් බාසික්ට එරෙහි නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11මූලාශ්‍ර 6ක්


