මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
ශිරාන් බාසික් ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය ලබන ජනවාරි 25දා
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව කොකේන් ජාවාරම් කිරීම ඇතුළු අධිචෝදනා 5ක් යටතේ පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය ලබන වසරේ ජනවාරි 25දා ප…
සම්පූර්ණ වාර්තා
සියත නිව්ස්ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට කොකේන් ජාවාරම් චෝදනා

දිනමිණශිරාන් බාසික් ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගය ලබන ජනවාරි 25දා
ITN Newsශිරාන් බාසික් ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ ඉදිරි කටයුතු ජනවාරි 25 දා

ගගනශිරාන් බාසික්ට එරෙහි කොකේන් නඩුව කල් යයි

What Newsශිරාන් බාසික්ට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කල් යයි

අද දෙරණශිරාන් බාසික්ගේ නඩුවක් කල්යයි

Dasatha Lanka Newsශිරාන් බාසික්ගේ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 25 වනදා

සාරාංශය
කොකේන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
නයෝමි වික්‍රමසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන