3 sourcesUpdated
ශිරාන් බාසික් තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (නොවැම්බර් 15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.


