ජාත්යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම