අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

දිනමිණ

දිනමිණ පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. dinamina.lk

දිනමිණ•මිනිත්තු 40කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
‘ලිට්රෝ’ මිලේ වෙන­සක් නෑ

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ ගෑස් මිල ඉහළ යෑම සහ විනි­මය අනු­පා­ත­වල පව­තින අභි­යෝ­ගා­ත්මක තත්ත්ව­යන් හමුවේ වුවද, පාරි­භෝ­ගික ජන­තා­වට සහන සැල­සීමේ අර­මු­ණින් නොවැ­ම්බර් මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකි­රී­මට තීර­ණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමා­ගම

දිනමිණ•මිනිත්තු 49කට පෙර•මූලාශ්‍ර 2ක්
කුණා­ටු­වෙන් විප­තට පත් අර­ණා­යක 70කට ඉඩම් සහ නිවා­සා­ධාර

'දිට්වා' සුළි කුණා­ටු­වෙන් ආප­දා­වට ලක්වූ අර­ණා­යක කොට්ඨා­සයේ පුද්ග­ල­යන් සඳහා ඉඩම් හා චෙක්පත් ප්‍රදා­නය කිරීම කෑගල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති, පරි­සර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පට­බැඳි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (31) අර­ණා­යක තල්

දිනමිණ•මිනිත්තු 57කට පෙර
අනු­රා­ධ­පුර පූජා නගර උරු­මයේ ආර­ක්ෂාව

ශ්‍රී ලංකාවේ අභි­මා­න­වත් ඉති­හා­සයේ සහ ථෙර­වාදී බුදු දහමේ මූලික කේන්ද්‍ර­ස්ථා­නය වන අනු­රා­ධ­පුර පූජා නග­රය යනු සමස්ත ලංකා­වා­සීන්ගේ පම­ණක් නොව, මුළු මහත් ලෝක­වාසී බෞද්ධ ජන­තා­වගේ අස­ම­සම පූජ­නීය උරු­ම­යකි. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ලිඛිත ඉති­හා­ස­ය

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ජාතික යෞවන ක්‍රීඩා උලෙළ ඉති­හා­සයේ පළමු වරට මහ­නු­ව­රට-ගම්ප­හට සම ශූරතා

ජාතික යෞවන ක්‍රීඩා උලෙළ ඉති­හාසයේ පළමු වරට සමස්ත ශූරතා සමව බෙදෙයි. ඒ අනුව ඊයේ හෝමා­ගම දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී නිමා­වට පත් මෙවර ක්‍රීඩා උලෙළේදී මහ­නු­වර සහ ගම්පහ දිස්ත්‍රික්වලට සම ශූරතා හිමි විය. පසු­ගිය වසරේ පළමු වරට ශූර­යන් වූ මහ­න

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
මුතු­රා­ජ­වෙල-මීග­මුව කල­පුව ගම්පහ ආශ්‍රිත පරි­ස­ර හානි නතර කිරී­මට පිය­වර ගන්න

මුතු­රා­ජ­වෙල, මීග­මුව කල­පුව හා ගම්පහ දිස්ත්‍රි­ක්කය ආශ්‍රිත පාරි­ස­රික ගැටලු සොයා බැලීමේ සාක­ච්ඡා­වක් ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (30) ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවති අතර, එම පාරි­ස­රික ගැට­ලු­ව­ලට

දිනමිණ•පැය 1කට පෙර
අනු­රා­ධ­පුර පූජා භූමි සංව­ර්ධ­න­යට ජන­පති උප­දේ­ශක සභා­වක්

අනු­රා­ධ­පුර පූජා භූමි සංව­ර්ධන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය තීන්දු තීරණ ගැනී­මට ජනා­ධි­පති උප­දේ­ශක සභා­වක් පත් කර තිබේ. වැඩ­බ­ලන අට­ම­ස්ථා­නා­ධි­පති, රුව­න්වැලි චෛත්‍යා­රා­මා­ධි­කාරි, රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති, මහා­වි­හාර සංඝ සභා

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
උසස් පෙළ විභා­ග­යෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සබ­ර­ග­මුවේ 241කට ශිෂ්‍යත්ව

2025 අ.පො.ස. උසස් පෙළ විභා­ගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සබ­ර­ග­මුව පළාතේ සිසු සිසු­වි­යන් 241 දෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරි­නැ­මීම ඊයේ (01) කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රත්න­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රව­ණා­ගා­ර­යේදී ස

දිනමිණ•පැය 1කට පෙර
RMV දූෂණ වංචා පරි­ග­ණක දත්ත ඔස්සේ වලා­නෙන් පුළුල් පරී­ක්ෂණ

නාරා­හේ­න්පිට මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක පද්ධ­ති­යෙන් පිට­පත් කර­ගත් දත්ත විශ්ලේ­ෂ­ණය කර­මින්, එහි සිදුවී ඇති වංචා හා දූෂණ සම්බ­න්ධ­යෙන් තොර­තුරු රැස් කිරීමේ කට­යුතු පරි­ග­ණක ඉංජි­නේ­රු­වන් විසින් ආරම්භ කර ඇතැයි වලාන මධ්‍යම දූෂණ ම

දිනමිණ•පැය 1කට පෙර
කත­ර­ගම කිරි­වෙ­හෙර රජ­මහා විහා­රයේ කඨින වස්ත්‍ර විවීමේ මහෝ­ත්ස­වය

ඓති­හා­සික කත­ර­ගම කිරි­වෙ­හෙර රජ­මහා විහා­ර­ස්ථා­නයේ 2026 වාර්ෂික කඨින මහා පින්කම වෙනු­වෙන් මහා සංඝ­ර­ත්නය උදෙසා පූජා කෙරෙන කඨින වස්ත්‍රය විවීමේ මහෝ­ත්ස­වය ඊයේ (01) පෙර­ව­රුවේ සුබ මොහො­තින් පැවැත්වූ අයුරු. සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 10ක්
‘කාව­න්තිස්ස’ට ජීව­මාන ප්‍රති­මා­වක්

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් සිය­ඹ­ලං­මුව වැව් රක්ෂි­තයේ 'කාව­න්තිස්ස' නමින් හඳු­න්වන ඇතාගේ ජීව­මාන ප්‍රමා­ණයේ ප්‍රති­මා­වක් නිර්මා­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර ඇත. මෙම ප්‍රති­මාව කාව­න්තිස්ස නාය­ක­ත්වය හෙබවූ කහල්ල - පල්ලෙ­කැලේ අලි රං

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 25ක්ජනප්‍රිය
‘මුරාසු’ චණ්ඩ වී ඉන්දි­යා­වට යන හැඩ ශ්‍රී ලංකා­වට බල­පෑම අව­මයි

ගිනි­කො­න­දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ­ශයේ පැවති ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී ඇති අතර, එය 'මුරාසු' ලෙස නම් කර ඇති බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් විජේ­මා­න්නගේ මහතා පැව­සීය. මෙම 'මුරාසු' සුළි ක

දිනමිණ•පැය 1කට පෙර
කසිප්පු ලීටර් 675ක් සමඟ පුද්ග­ල­යෙක් මහ­බා­ගේදී අත්අ­ඩං­ගු­වට

ප්‍රවා­හ­නය සඳහා සූදා­නම් කර තිබූ නීති­වි­රෝ­ධිව පෙරන ලද ස්ප්‍රීතු (කසිප්පු) ලීටර් 675ක් සමඟ පුද්ග­ල­යකු පසු­ගි­යදා (28) මහ­බාගේ ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට ජාඇළ සුරා­බදු නිල­ධා­රීහු සමත් වී ඇත. ජාඇළ සුරා­බදු ස්ථානයේ සුරා­බදු සැර­යන් ශාලිත (

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 3ක්
චීන රජයේ ආධාර යටතේ ගම්පහ-බෙම්මුල්ල පාලමේ ඉදි­කි­රීමේ කට­යුතු ඇරඹේ

චීන රජයේ ආධාර යටතේ දිව­යි­නෙහි දිස්ත්‍රික්ක 09ක අබ­ලන් පාලම් 09ක් අලු­තින් ඉදි­කි­රීමේ ව්‍යාපෘ­තිය යටතේ ගම්පහ, බෙම්මුල්ල අංක 5/3 දරන පාලම ඉදි­කි­රීමේ කට­යුතු ඊයේ (01) අමාත්‍ය බිමල් රත්නා­යක, චීනයේ ශ්‍රී ලංකා තානා­පති වෙයි. හුවා ෂියැං සහ අමාත්‍ය අනිල්

දිනමිණ•පැය 1කට පෙර
තණ­ම­ල්විල නිවාස 15ක් ජල­යෙන් යට­වෙයි ස්ථාන කිහි­ප­යක ගිලා බැසීම්

තණ­ම­ල්විල ප්‍රදේ­ශ­යට ඇද­හැ­ළුණු අධික වර්ෂාව හේතු­වෙන් තණ­ම­ල්විල, කිතු­ල්කොටේ, රජ­මා­වත ගම්මා­නය පෙරේදා (31) ජල­යෙන් යට­වී­මෙන් ප්‍රදේ­ශ­වා­සීහු දැඩි පීඩා­වට පත්ව සිටිති. වර්ෂාව හේතු­වෙන් ගම්මා­නයේ නිවාස 15කට ආසන්න සංඛ්‍යා­වක් ජල­යෙන් යටවී ඇති අතර,

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
මාර­විල විදුලි රැහැන් සොරා­ගෙන තඹ කම්බි අලෙවි කිරීමේ ජාවා­ර­මක් තිදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

මාර­විල, නාත්ත­න්ඩිය සහ දුම්ම­ල­සූ­රිය ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක විදුලි පද්ධති හා දුර­ක­තන පද්ධ­ති­වල රැහැන් කපා තඹ ලබා ගත් තිදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මාර­විල පොලී­සියේ නිල­ධා­රීන් සමත්ව තිබේ . මේ තිදෙනා මේ ප්‍රදේ­ශ­වල පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝ­මර

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ගලි­ග­මුවේදී ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩ­ස­ට­හ­නක්

ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ හා ප්‍රජා සවි­බල ගැන්වීමේ අමා­ත්‍යාං­ශය සහ ආබාධ සහිත තැනැ­ත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යා­ලය මඟින් ක්‍රියා­ත්මක කෙරෙන ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩ­ස­ට­හ­නක් පෙරේදා (31) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගලි­ග­ම

දිනමිණ•පැය 1කට පෙර
අධික වැස්සට අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය ජල­යෙන් යට වෙයි

වී පර්යේ­ෂ­ණා­ය­ත­නයේ මහ කන්නයේ වගා කර ඇති ආදර්ශ වී වගා­වන් ජල­යෙන් යට වී ඇති බව වී පර්යේ­ෂ­ණා­ය­ත­නයේ ප්‍රකා­ශි­කා­වක සඳ­හන් කළාය. වී පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නයේ පැරණි ගොඩ­නැ­ඟිලි කිහි­ප­යක් ද ජල­යෙන් යට වී ඇත. පර්යේ­ෂණ මට්ටමේ පව­තින බීජ වීව­ලට සුළු වශ­

දිනමිණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 6ක්
හම්බ­න්තොට වරායේ මෝටර් රථ 11කට අකුණු සරින් හානි

හම්බ­න්තොට වරාය පර්ය­න්තයේ ආන­ය­නය කරන ලද මෝටර් රථ ගාල් කර තිබූ අංග­ණ­ය­කට පෙරේදා (31) රාත්‍රියේ අකුණු පහ­රක් එල්ල වීමෙන් මෝටර් රථ 11කට හානි සිදුව ඇති බව වරාය පොලී­සිය පව­සයි. රාත්‍රී 8.45ත් 9.00ත් අතර කාල­යේදී හම්බ­න්තොට වරාය පොලිස් වස­මට ඇද­හැ­ලුණ

දිනමිණ•පැය 1කට පෙර
රග්බි ඉති­හා­සයේ මුල් ව­රට පිදිය යුත්තන් පුදයි

ශ්‍රී ලංකා රග්බි ඉති­හා­සයේ මුල්ව­රට ක්‍රීඩා‍වෙන් සමු­ගන්නා හිටපු රග්බි නාය­ක­ය­කුට හා නායි­කා­ව­කට උප­හාර පිදීමේ උලෙ­ළක් කොළඹ තරු පහේ හෝට­ල­ය­කදී මෙයට දින තුන­කට පෙර පැවැ­ත්විණි. වසර 18ක කාල­යක් ශ්‍රී ලංකා රග්බි පිල නියෝ­ජ­නය කළ හිටපු නායිකා සංදීකා

දිනමිණ•පැය 1කට පෙර
ශ්‍රී ලංකාව ඩොලර් බිලි­යන 8ක අප­න­යන ඉල­ක්ක­යට යන්නේ කෙසේද?

පසු­ගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අප­න­යන ආර්ථි­ක­යට විශාල ශක්ති­යක් ලබා දුන් ප්‍රධා­න­තම කර්මා­න්ත­යක් වන්නේ ඇඟ­ලුම් ක්ෂේත්‍ර­යයි. රටේ සමස්ත භාණ්ඩ අප­න­යන ආදා­ය­මෙන් 40%කට ආසන්න කොට­සක් අදත් මෙම ක්ෂේත්‍ර­යෙන් ලැබෙන අතර, පුද්ග­ල­යන් ලක්ෂ තුනත්

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1LIOC ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල සිපෙට්කෝ මිලට සම වෙයි සුපර් ඩීසල් මිල රුපියල් 30කින් පහළට - නව මිල රු. 570ක් 95 පෙට්‍රල් මිල වෙනසක් නොවේමූලාශ්‍ර 13ක්
  2. 2‘මුරාසු’ චණ්ඩ වී ඉන්දි­යා­වට යන හැඩ ශ්‍රී ලංකා­වට බල­පෑම අව­මයිමූලාශ්‍ර 25ක්
  3. 3පල්ලේකැළේ බන්ධනාගාර‍යෙන් පැන යාමට තැත් කළ රැඳවියකු වෙඩි පහරින් මරුටමූලාශ්‍ර 10ක්
  4. 4කබැ­ල්ලෑ­වකු දඩ­යම් කළ තරු­ණයා ගල්ගු­හාවේ සිරවී මරුටමූලාශ්‍ර 11ක්
  5. 5සුළි කුණාටුවෙන් අතුරුදහන් ධීවරයින් නාවික සැතපුම් 200ක් දුරින් සොයාගනී...මූලාශ්‍ර 8ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ