ශ්රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම ආර්ථිකය සහ ප්රතිපත්ති පුවත්.
ශ්රී ලංකාවේ ආර්ථිකයට ශතවර්ෂ දෙකකට අධික කාලයක් මුළුල්ලේ විශාල දායකත්වයක් සපයන මලයහම් දෙමළ ප්රජාව මුහුණ දෙන අතිශය දුෂ්කර ජීවන වටපිටාව, ස්වාභාවික ව්යසනයන් හමුවේ තවදුරටත් දැඩි ඛේදවාචකයක් බවට පත්ව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු මධ්යම කඳුකරයේ සහ සබරග


ඉන්ධන මිල සංශෝධනය තව ටිකකින්.. ආරංචිය සුබ නෑ..
හෙට ඉඳන් පෙට්රල් සහ ඩීසල් මිල අඩු වෙයි - එමීර් රාජ්යය රට පුරා ක්රියාත්මක වන පරිදී නවතම ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි
ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලය ඩොලර් 114 දක්වා වේගයෙන් ඉහළට - මෙරට ඉන්ධන මිල සංශෝධනය අදයි
ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල අද සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම පිළිබඳව විමසීමේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව ප්රකාශ කළේය

2026 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අතිරික්තයෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 128ක හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ප්රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑමේ සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීමේ බලපෑම ඉක්මවා වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ

2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්රියාකාරකම් දර්ශකය, දර්ශකාංක 57.8ක අගයක් වාර්තා කළේය. නව ව්යාපෘති අඛණ්ඩව ආරම්භ වීම, ඉදිකිරීම් අංශයේ පෙන්නුම් කළ වර්ධනයට දායක විය. කෙසේ වෙතත්, බිටුමන් (තාර) හිඟය ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු සදහා

පොල් රා ඇසුරුම් කර අපනයනය කරනු ලබන සමාගම්වලට ඒ වෙනුවෙන් වන අපනයන බලපත්ර ලබාගැනීමට නම් ඉදිරියේදී පොල් පර්යේෂණ ආයතනය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව පුහුණුව ලබාදෙන රා මදින්නන් (රා මැදුම් ශිල්පීන්) ඔවුන්ගේ රා මැදීමේ කටයුතු වෙනුවෙන් යොදාගත යුතු බවට පොල්

මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සහ ආනයන සැපයුම්වලට එල්ල වී ඇති බාධා හේතුවෙන් ශ්රී ලංකාවේ බිටුමන් (Bitumen) හිඟයක් මතුව තිබේ. මේ හේතුවෙන් මෙරට මාර්ග ඉදිකිරීම් හා සංවර්ධන ව්යාපෘති කිහිපයක වැඩකටයුතු ප්රමාද වෙමින් පවතින බව ශ්රී ලංකා මහ බැං

ශ්රී ලංකාවේ දැනට පවතින වක්ර හෝ පරිභෝජන බදු ප්රමාණය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12ක පමණ ඉහළ අගයක් ගන්නා බව ආයෝජන සහ ප්රතිපත්ති උපදේශන විශේෂඥයකු වන ඉන්දික හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ රට තුළ නිෂ්පාදනය වන සෑම රුපියල් 100ක වට
රටක කොඳු නාරටිය බඳු විදේශ විනිමය සංචිතයට අරුතක් එකතු කරමින්, ලක්ෂ සංඛ්යාත මිනිසුන්ගේ දහඩිය කඳුළට සාධාරණයක් ඉටු කරමින්, කොළඹ වරායෙන් යුරෝපය බලා ඇදී යන කන්ටේනරයකින් රැකෙන මේ අපූරු GSP+ බදු සහනය කියන්නේ සාමාන්ය කතාවක් නෙවෙයි; ඒක අපේ අපනයන ලෝකයේ හුස්ම
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ හා අර්ධ හානි සිදු වූ නිවාස සඳහා දෙවන අදියර යටතේ වන්දි චෙක් පත් ප්රදානය කිරීමේ විශේෂ වැඩසටහන රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. වත්මන් රජය පසුගිය වසර තුළ මහජන බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි
