ශ්රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම සමාගම් පුවත්.
Meta සමාගම චීන ආරම්භක සමාගමක් වන Fourier සමඟ එක්ව මානවරූපී රොබෝවක මූලාකෘතියක් නිපදවා ඇති බව වාර්තා වනවා.විදෙස් මාධ්ය වාර්තා කළේ, Meta ස

දශක හයකට අධික පලදායී ඉතිහාසයක් සහිත ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, මූල්ය ශක්තිය, පාරිභෝගික කේන්ද්රීයත්වය, විධිමත් පාලන ක්රමවේද සහ දිවයින පුරා විහිදුණු පුළුල් ප්රවේශයක් මත ගොඩනැඟුණු රක්ෂණ සන්නාමයක් ලෙස අද වන විට ශක්තිමත් ස්ථාවරත්වයක් අත්කරගෙන සිටී

ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා සිය උපායමාර්ගික බෑන්ක්ඇෂුවරන්ස් හවුල්කරු වන සෙලාන් බැංකුවේ ඉහළම කාර්යසාධනය පළ කළ සාමාජිකයින් ඇගයීමට සහ සම්මානයට පාත්ර කළේය. එම හවුල්කාරිත්ව

ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස වසර 25කට ආසන්න කාලයක් පුරා කොමර්ෂල් බැංකුව ලබා ඇති පිළිගැනීම ජාත්යන්තර මට්ටමින් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 24 වන වරටත් ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට පිරිනමන ලද සම්මානය එහි කළමනාකාර අධ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 පාරිභෝගික සතිය නිමිත්තෙන් The Extra Mile නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. 2026 ඔක්තෝබර් 05 දින SLT ශ්රවණාගාරයේදී නිල වශයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් 09 දින දක්ව

මහජන බැංකුව, Waters Edge හි පසුගියදා පැවති 'Oktoberfest at the Edge 2026' හි නිල බැංකුකරු ලෙස කටයුතු කරන ලදි. මෙම උත්සවය දින තුනක් පුරා පැවති අතර, ආහාර පාන, දිවයිනේ ප්රමුඛතම සංගිත කණ්ඩායම් ඉදිරිපත් කළ ප්රසංග ඇතු`ඵ විනෝදාස්වාද අංග රැසකින් සමන්විත වි

අල්-ෆුටයිම් සමූහයේ (Al-Futtaim Group) සාමාජිකයෙකු සහ ශ්රී ලංකාවේ නිසාන් (Nissan) හි බලයලත් බෙදාහරින්නා වන AMW (Associated Motorways) සමාගම, පසුගියදා කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි නිසාන් ප්රදර්ශනාගාරයේදී නවතම නිසාන් ටෙක්ටන් (Nissan Tekton) රථය එළිදැක්ව

පෑන් ඒෂියා බැංකුව විසින්, ඔක්තෝබර් 31 වන දිනට යෙදෙන ලෝක සකසුරුවම් දිනයට සමගාමී ව දිවයින පුරා සිය ශාඛා ජාලය බලමුළු ගන්වමින් 2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා ‘ඉතුරුම් සංග්රාමය නමින් සුවිශේෂී ව්යාපෘතියක් දියත් කෙරිණි.

ඒ, Cinnamon Life, City of Dreams හිදීයි. කලාපීය විද්යුත් මාධ්ය ඉදිරි ගමන් මගට අදාළ ප්රතිපත්ති සම්පාදනය එහිදී සිදුවනු ඇති. මහ සමුලුවේ සමාරම්භක උත්සවයද හෙට(01) Cinnamon Life, City of Dreams හිදී පැවැවෙන් අතර අනිද්දා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්රමුඛ පෙලේ ශිල්පීන් සහභාගීවන ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතයි. ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් A B U හි, 63 වැනි මහා සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡා ඊයේ(30) කොළඹ Cinnamon Life, City of Dreams හිදී ආරම්භ කෙරුණි. විද්යුත් විකාශකයින්ගේ සංගමයේ ක්රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතර වේ.ෙ
%2520(9)-627016.jpg&w=640&q=75)
ශ්රී ලංකා විශිෂ්ටතම වාස්තු විද්යා ප්රදර්ශනය වන " Architect 2027" එළි දැක්වීමේ උත්සවය 2026 ඔක්තෝම්බර් 19 වන දින සවස 6:00 ට කොළඹ ෂැන්ග්රිලා හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්විය. මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරන්නේ ශ්රී ලංකා වාස්තු විද්යාඥයින්ගේ ආයතන

වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්ය ජාලයේ ප්රමුඛතම ඉංග්රීසි රේඩියෝ නාලිකාවක් වන කිස්.එෆ්.එම්, නව ස්ථානයක විකාශන කටයුතු ආරම්භ කළා. ඒ බම්බලපිටිය මැජෙස්ටික් සිටිහි පළමු මහලේදීයී. නවීන පහසුකම්වලින් සමන්විත අලුත් මැදිරිය විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. අප මාධ්ය ජාලයේ සභාපති සභාපති රොෂාන්ත කාරියප්පෙරුම, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි මෙය සිදු කෙරුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය [...]

City of Dreams Sri Lanka ආරම්භ කිරීමත් සමඟ කොළඹ නගරය වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් නගරය තුළ වැඩි දින ගණනක් රඳවා තබා ගැනීමට අවශ්ය ලෝක මට්ටමේ යටිතල පහසුකම් නිර්මාණය වී ඇති බව Cinnamon Hotels & Resorts හි කොළඹ හෝටල් අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති සහ City of Dreams හි Cinnamon Life හි සාමාන්යාධිකාරී කමල්

INSEE Ecocycle Lanka යනු අපද්රව්ය කළමනාකරණය හා චක්රීය ආර්ථිකයක් වෙනුවෙන් කවදත් පරිසර හිතකාමී විසඳුම් දැයට හඳුන්වා දෙන්නට කටයුතු කරන ප්රමුඛ පෙළේ සන්නාමයකි.

ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි, 63 වැනි මහා සමුළුවට සමගාමීව පැවැත්වෙන කමිටු රැස්වීම් ඇතුළු වැඩටහන් කිහිපයක් අද පැවැත්වුණි. විද්යුත් විකාශකයින්ගේ සංගමයේ ක්රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතරට අයත්වේ. ආසියානු ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමයේ මහ ලේකම්, අහමඩ් නදීම් සහ MTV චැනල් පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි විසින් ජාත්යන්තර මාධ්ය ප්රධානින් ප්රමුඛ දූත පිරිස පිලිගනු ලැබී ය. ''මෙවර මේ සමුළුවේ සත්කාරකත්වය දැරීමට ලැබීම පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වනවා, විකාශකයින් ලෙස අප කරන කාර්යයේ ප්රධානතම හදවත බඳු වැඩසටහන් කමිටුව පිළිගැනීමට ලැබීම විශේෂ සතුටක් MTVහි අපිට, වැඩසටහන්කරණය යනු හුදෙක් ගුවන් කාලය පුරවා දැමීමක් නොවේ. තොරතුරු ලබාදීමට, විනෝදාස්වාදය සැපයීමට, අධ්යාපනය ලබාදීමට, සහ සමහර විට වඩාත්ම වැදගත් ලෙස, ජනතාව එකමුතු කිරීමට බලයක් ඇති බව අපි විශ්වාස කරනවා. මෙවැනි වැඩසටහන් හරහා, ප්රජාවන් එකිනෙක සම්බන්ධ කරමින්, ඔවුන්ගේ අභියෝග ඉස්මතු කරමින් සහ අර්ථවත් විසඳුම් ලබාදීමට උපකාර කරමින්, මාධ්ය සමාජීය වෙනසක් සඳහා බලවත් මෙවලමක් විය හැක්කේ කෙසේදැයි අපි අත්දැකලා තියෙනවා. අද වන විට ප්රේක්ෂකයින් යනු හුදෙක් නරඹන්නන් හෝ ශ්රාවකයින් පමණක් නොවේ. ඔවුන් බහුවිධ වේදිකා ඔස්සේ තම අදහස් ප්රකාශ කරමින්, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා සක්රීයව දායක වන්නන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව මාධ්ය භාවිතා කරන්නේ වෙනස්ම ආකාරයකටයි. විකාශකයින්ට ඇති අභියෝගය වන්නේ හුදෙක් මෙම ප්රවණතාවලට අනුගත වීම පමණක් නොව, අප නිෂ්පාදනය කරන අන්තර්ගතයේ ගුණාත්මකභාවය, විශ්වාසනියත්වය සහ සංස්කෘතික අදාළත්වය සුරකිමින් නවෝත්පාදනයන් වැළඳ ගැනීමයි. ඇත්ත වශයෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) යනු අපගේ රැස්වීම් සහ ක්රියාකාරකම්වල වඩාත්ම සාකච්ඡා වූ මාතෘකාවලින් එකක් එය ඉදිරියටත් එසේම වේවී. මොකද වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමටත්, නිෂ්පාදකයින්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට සරල ක්රමවේද ඔස්සේ නව්යකරණයන් සිදු කිරීමට එය උපකාරී වෙනවා නමුත් ඒ සමගම, සයිබර් ආරක්ෂාව, අන්තර්ගතයන්හි ආරක්ෂාව සහ එහි සත්යතාව/විශ්වසනියත්වය ඇතුළුව මෙහි ඇති අභියෝග මොනවාදැයි තේරුම් ගැනීමද අපට ඉතා වැදගත් වේ. හෙට(21) දිනයේදී මහ සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡවට කිහිපයක් පැවැත්වෙන අතර කලාපීය විද්යුත් මාධ්ය ඉදිරි ගමන් මගට අදාළ ප්රතිපත්ති සම්පාදනය එහිදී සිදුවේ. මහ සමුළුවේ සමාරම්භක උත්සවය ලබන ඉරිදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්වෙන අතර ලබන සදුදා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්රමුඛපෙලේ ශිල්පීන් සහභාගීවන ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.
-626971.jpg&w=640&q=75)
ලොව ප්රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ Dulux තීන්ත නිෂ්පාදකයාද වන AkzoNobel සමාගම, Dulux නිෂ්පාදන භාවිතා කරන පින්තාරු ශිල්පීන්ට උපහාර පිදීම සඳහා ‘පින්තාරු ප්රණාම’ නමින් දීපව්යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), කොළඹ 10, ඩීන්ස් පාරේ අංක 200 දරණ ස්ථානයේ සිය ප්රථම CFMOTO ප්රධාන ප්රදර්ශනාගාරය (Flagship Showroom) විවෘත කරමින් ශ්රී ලංකාවේ මෝටර් සයිකල් වෙළඳපොළ වෙත නිල වශයෙන් පා තබන ලදී.

DFCC බැංකුව, ශ්රී ලංකාවේ Toyota වාහන සඳහා නිල නියෝජිතයා වන Toyota Lanka සමාගම හා එක්ව නව Toyota මගී රථ වාහන සඳහාම විශේෂිත වූ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත.

British Council ආයතනය විසින් HSBC Sri Lanka සමඟ එක් වී ‘Youth Connect: Inclusive Economic Empowerment (IEE) – Green Pathways’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්රී ලංකාවේ නැගී එන නීල-හරිත ආර්ථිකය තුළ රැකියා, ව්යවසායකත්ව සහ නායකත්ව අවස්ථා වෙත ප්රවේශ වීමට තරුණ තරුණියන්ට සහය වීම මෙහි අරමුණයි.
