මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉන්දියන් සාගර කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි
ඉන්දියන් සාගර කලාපයේ පොදු සහ නව ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර සංවාදය, අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධා…


