මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අධිකරණ ජාතික ඒකාබද්ධතා වැය ශීර්ෂ සම්මතයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (110, 228 සිට 236, 326) පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය…
සාරාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද (26) සංශෝධන සහිතව සම්මත විය. ඒ, 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුවය. එහිදී අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (110, 228 සිට 236, 326) විවාදයට ගැනුණු අතර 232 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.

