රණවිරුවන්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති අනුරාධපුර අභිමන්සලට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිය උතුම් කැපකිරීම් සිදුකරමින් ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම පිළිබඳ සිය අඛණ්ඩ කැපවීම තවදුරටත් අවධාරණය කරමින්, අනුරාධපුර අභිමන්සල -
