මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.
නිලන්ත ප්‍රේමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026යුද්ධ හමුදාධිපති 'පරම වීර විභූෂණය' පදක්කම්ලාභී කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවෙයිමූලාශ්‍ර 3ක්
- 29 ඔක් 2026පොපි දින සැමරුමට සමගාමීව යුද හමුදාපතිට ‘පොපි’ මලක්මූලාශ්‍ර 3ක්
- 14 ඔක් 2026දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරාගත් යුද විරුවාමූලාශ්‍ර 2ක්
- 12 ඔක් 2026ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරයමූලාශ්ර 5ක්
- 8 සැප් 2026හමුදාපති දිවිදුන් රණවිරුවාගේ හේවාදිවෙල නිෙවසට හමුදාපති යයිමූලාශ්‍ර 5ක්
- 31 අගෝ 2026රණවිරුවන්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති අනුරාධපුර අභිමන්සලටමූලාශ්‍ර 2ක්

