මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ABU සමුළුවට සිරසට කෝටි 10ක් දීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...
සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරකත්වය දැරූ ජාත්‍යන්තර සමුළුවක් සඳහා රුපියල් කෝටි 10ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය.
සාරාංශය
The complaint, submitted by the Association of Social Media Activists for Democracy, questions the legal basis for channeling public funds to a private entity. Nalinda Jayatissa clarified during a media briefing about the Cabinet decisions that the funds in question are not sourced from taxpayer money.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 30 සැප් 2026සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 9 සැප් 2026අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්‍ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
ආයතන
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
- අල්ලස් කොමිසමේ
- ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය
- රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවන්ගේ සංගමය
- Association of Social Media Activists for Democracy
- ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ
- ආසියා ශාන්තිකර කලාපීය විකාශකයින්ගේ සංගමයේ
- Commission to Investigate Allegations

