ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
යාපනය සරසවියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ රු. බිලියන 2ක කොන්ත්‍රාත්තුව Central Engineering Services වෙත
යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-09-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.


