ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර
හැමිල්ටන් ඇළ සහ මීගමු කලපුව ආශ්‍රිත ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
සොබා දහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුම හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් වශයෙන් බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇළ, මීගමු කලපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


