பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර
හැමිල්ටන් ඇළ සහ මීගමු කලපුව ආශ්රිත ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
முழு செய்தித் தொகுப்பு
ITN Newsහැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර

දිනමිණහැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර
Hiru News - Sinhalaහැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අනුමැතිය

Dasatha Lanka Newsහැමිල්ටන් ඇළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුමක්

Lanka News Web සිංහලහැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

News.lkහැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර

சுருக்கம்
සොබාදහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුමයන් ඉස්මතු කරන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුගත මුදලක් වැය කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් ඒ සඳහා උපයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.