මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක්
අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට (MoU) මෙරට කම්කරු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව පහක් ඊයේ (02) දකුණු කොරියාවේ චැංවොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තැබීය.
සාරාංශය
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට (MoU) මෙරට කම්කරු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව පහක් ඊයේ (02) දකුණු කොරියාවේ චැංවොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තැබීය.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන
