ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
සාම්පූර් – කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් සාම්පූර් - කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සාරාංශය
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව සයිලෙක්ස් ඉංජිනේරු (පුද්ගලික) සමාගම (Ceylex Engineering (Pvt) Ltd) සහ ෂින්නෙන්ග් ඉලෙක්ට්‍රික් පවර් කන්ස්ට්‍රක්ෂන් සමාගම (Xingneng Electric Power Construction Co. බදු රහිතව මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.15ක්, යුරෝ මිලියන 0.78ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,096.08ක් ලෙස සඳහන් වේ.

