ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
"පාසල යනු නායකත්වය සහ ජීවිතයේ වටිනාකම් දරුවන්ට දෙන තැනක්" - අගමැති
නායකත්වය, කණ්ඩායම් හැගීම සහ ජිවිතයට අවශ්ය වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන වැදගත් ස්ථානයක් බවට පාසල පත්විය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
