මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්ණය වැටුප් කොමිසම මඟින් විසඳන බව ගමගෙදර දිසානායක කියයි
රාජ්‍ය සේවකයා යම් මැසිවිල්ලක් නගනවා මේ අයවැය තුළින් ඔවුන්ට යම් අකටයුත්තක් සිද්ධ වෙනවා කියලා, එය රජයක් ලෙස හඳුනගෙන තිබෙන බවත්, වැටුප් කොමිසම හරහා ඔවුන්ට ඒ සඳහා විසඳුම් ලබා දෙන බවත් බුද්ධ ශාසන අගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක ප්‍රකාශ කරනවා. පරිප්පු කීයකින් අඩු වෙනවද, සීනි කියකින් අඩු වෙනවද, අරක්කු කීයකින් වැඩි වෙනවද, [...]
