මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සාමාන්‍ය පෙළ උපකාරක පංති දෙසැම්බර් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති දෙසැම්බර් මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ද විභාග අවසන් වන තුරු තහනම් කර ඇති බවයි. 2026 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වී දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට [...]

