ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
දකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට
දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය 26 වනදා රාත්‍රී 9.10 ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


