අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

ජනප්‍රිය·මූලාශ්‍ර 3ක්·මිනිත්තු 28කට පෙර යාවත්කාලීන විය

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් මහමගදී තරුණයෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ. පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka News Web සිංහල·මිනිත්තු 28කට පෙරපුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !
  • Dasatha Lanka News·පැය 1කට පෙරපුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදීම පොලිස් අත්අඩංගුවට
  • Lanka C News·පැය 10කට පෙරනගරාධිපති තරුණයෙකුට ලේ ගලන්න පහර දෙයි.. තරුණයා නගරාධිපතිට ගල් ගහයි..

සාරාංශය

පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත. පහරදීමෙන් අනතුරුව තත්වය උණුසුම් වෙද්දී නගරාධිපතිවරයා තමන් පැමිණි කැබ් රථයෙන් පළාගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණයා එම කැබ් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සඳහන්. කෙසේවෙතත් මේ වනවිට පහරකෑමට ලක්වූ තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

Lanka News Web සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රින්සාද් අහමඩ්·
  • ඉම්ෂාන් අහමඩ්·
  • උදාර පුෂ්පික
ආයතන
  • National People's Power·
  • මූලික රෝහල·
  • පුත්තලම නගර සභාව·
  • පුත්තලම පොලීසිය
ස්ථාන
  • Puttalam·
  • ඉල්ලඩිය පල්ලිය·
  • Putthalama Base Hospital·
  • පුත්තලම නගරසභාව·
  • පුත්තලම නගරය·
  • Putthalama·
  • තිල්අඩිය·
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
27 නොවැ, 22:02
අවසන් යාවත්කාලීනය
28 නොවැ, 7:42

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර
  • මත්ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවටමූලාශ්‍ර 11ක්·පැය 5කට පෙර
  • නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයිමූලාශ්‍ර 9ක්·පැය 5කට පෙර
  • බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටමූලාශ්‍ර 7ක්·පැය 5කට පෙර
  • පෑලියගොඩ ගුදමක කෝටි 18ක හෂීස්මූලාශ්‍ර 7ක්·පැය 5කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1දකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මරුටමූලාශ්‍ර 3ක්
  2. 2කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  3. 3ගෝඨාභයගේ බව කියන ආන්දෝලනාත්මක හඬපටයක් ලලිත් - කුගන් නඩුවේදී අද අධිකරණයටමූලාශ්‍ර 21ක්
  4. 4ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළටමූලාශ්‍ර 14ක්
  5. 5T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය