මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගඩොල් බෝක්කුව අසල දිට්වා සැමරුම් නැරඹුම් ස්ථානයක් හදනවා..- ප‍්‍රසන්න
දිට්වා සුළි කුනාටුවෙන් හානියට පත් වූ නාවලපිටිය උලපනේ ගඩොල් බෝක්කුව අසල දුම්රිය මාර්ගය සහ මහා මාර්ගය සංවර්ධනය වන ආකාරය නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ (26) දින සහභාගි විය.
සාරාංශය
එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නාය යෑම මෙම ස්ථානයේ සිදුවූ ඉන් දුම්රිය මාර්ගයට සහ මහා මාර්ගයට දැඩි ලෙස හානි වූ බවයි.
ප්රසන්න ගුණසේන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 නොවැ 2026රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් මුල් සතියේ ඇරඹෙයිමූලාශ්‍ර 6ක්
- 6 නොවැ 20262027 වසරේදී මෙට්‍රෝ බස් සේවාවට තවත් අලුත් බස් රථ 50ක්මූලාශ්‍ර 2ක්
- 5 නොවැ 2026LMT Go ජංගම දුරකථන යෙදුම තවදුරටත් වැඩිදියුණු කිරීමට විශේෂ සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්
- 5 නොවැ 2026ලංගම බස් 7,130ක් තිබුණත් ධාවනය වන්නේ 5,000ක් වගේ.. පොදු ප්‍රවාහනය ගැන ප්‍රවාහන නි. ඇමතිගෙන් රටටම හෙළිදරව්වක්මූලාශ්‍ර 2ක්
- 5 නොවැ 20261000cc අධි බලැති බයික්වලට ලංකාවේ අවසර ලැබෙයිද?මූලාශ්‍ර 4ක්
- 1 නොවැ 2026කීර්ති බණ්ඩාර දෙවියෝ කියන්නේ CTB රියදුරෙක්... බස් එක හැප්පිලා ගිය අවුරුද්දේ මළේ.. වලපනේ දේවාලේ හැදුවේ ඊට පස්සේ...! - නි. ඇමති ප්‍රසන්න ගුණසේනමූලාශ්‍ර 2ක්

