2 sourcesUpdated
ගඩොල් බෝක්කුව අසල දිට්වා සැමරුම් නැරඹුම් ස්ථානයක් හදනවා..- ප්‍රසන්න
දිට්වා සුළි කුනාටුවෙන් හානියට පත් වූ නාවලපිටිය උලපනේ ගඩොල් බෝක්කුව අසල දුම්රිය මාර්ගය සහ මහා මාර්ගය සංවර්ධනය වන ආකාරය නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ (26) දින සහභාගි විය.
Summary
එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නාය යෑම මෙම ස්ථානයේ සිදුවූ ඉන් දුම්රිය මාර්ගයට සහ මහා මාර්ගයට දැඩි ලෙස හානි වූ බවයි.

