මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් - මේ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දින සහ වේලාව මෙන්න
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ 2023 කණ්ඩායමට අදාළව, ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල සියලුම සුදුසුකම්ලත් අයැදුම්කරුවන් සඳහා වන සම්මුඛ පරීක්ෂණ එළඹෙන 28 වැනි සෙනසුරාදා සහ 29 වැනි ඉරිදා යන දෙදින පෙරවරු 8.30 සිට බදුල්ල හෙද විදුහලේදී පැවැත්වෙන බව…

