මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආබාධ සහිත පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර
පාසල් ප්රතිසංවිධාන කටයුතු යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බැවින්, ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනු කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා. ඕනෑම දරුවකුට [...]

