මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයි
ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවද්දී අද රු. බිලියන 10ට ආසන්න පිරිවැටුමක් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක...
සාරාංශය
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 143.10ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක ක් ලෙසින් සටහන් වුණි.39.30රු.



