කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයි
ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවද්දී අද රු. බිලියන 10ට ආසන්න පිරිවැටුමක් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක...
