මූලාශ්‍ර 15ක් යාවත්කාලීන විය
ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.
සම්පූර්ණ වාර්තා
What Newsඥානසාරගේ සිව් වසරක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය ප්‍රතික්ෂේප කළ අධිකරණය බුදු දහමින්ම දුන් පිළිතුර!

දිවයිනඥානසාර හිමියන්ට දුන් සිරදඬුවම තහවුරුයි

ITN Newsබෞද්ධ දර්ශනය තුළ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා - ඥානසාර හිමියන්ගේ සිර දඬුවම තහවුරු කරමින් විනිසුරු කියයි

ITN Newsජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්

Asian Mirrorඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම තහවුරු කරයි

Lanka News Web සිංහලඥානසාර හිමිගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

Gossip Lanka Newsජනපති සමාව ගත්තත් පලක් නෑ - ඥානසාර හිමි තවත් නඩුවකින් වසර 4 කට ඇතුලේ

ITN NewsBREAKING NEWS :ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් - අභියාචනාධිකරණය තහවුරු කරයි

Lanka C Newsඤාණසාර හිමිගේ සිර දඬුවම අභියාචනාධිකරණයෙන්ද ස්ථිර කරයි..

Mawrata News සිංහලඅභියාචනය ඉවතට! ඥානසාර හිමිට අවුරුදු 4ක බරපතළ වැඩ ඇතිව දුන් සිර දඬුවමත් අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි!
දිනමිණඥානසාර හිමිගේ බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
What Newsඥාණසාරට දුන් අවුරුදු හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි!

Dasatha Lanka Newsඥානසාර හිමිගේ සිව් වසරේ සිරදඬුවම තහවුරු වෙයි

දිවයිනඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

Lanka Truthඥානසාර හිමිගේ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
Hiru News - Sinhalaඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ සිද්ධිය - ඥානසාර හිමියන්ට මහාධිකරණය විසින් නියම කළ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි

Neth Newsසිරඳඩුවම ස්ථිරවෙයි - ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් අද ලැබුණ තීන්දුව

ගගනඥානසාර හිමියන්ට නියම කළ වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

අද දෙරණඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

සාරාංශය
ගලගොඩඅත්තේ ඥානසාර මෙම ප්‍රකාශ සිදුකළ බවට නඩුවේදී විවාදයක් නොතිබූ අතර මහාධිකරණය හමුවේ විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශයේදී අදාළ වචන තමන් භාවිත කළ බව ඔහු පිළිගෙන තිබිණි. මෙම කරුණු ගලගොඩඅත්තේ ඥානසාරගේ නඩු තීන්දුවට ඇතුළත් කර තිබීමෙන් පැහැදිලි වන්නේ, අධිකරණය සියලු ආගමික විවේචන හෝ උපහාස නීතිවිරෝධී බව ප්‍රකාශ කර නොමැති බවයි.
ඥානසාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 10 නොවැ 2026හිරගෙදර ඇඳුම් – මාංචු එපා – ඥානසාර හිමි චීවරය සහිතව උසාවි ගේන්නමූලාශ්‍ර 8ක්
- 2 නොවැ 2026ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - ඥානසාර හිමියන්ට ජනපති සමාව දුන් හේතුව හෙළිවේමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026ඥානසාර හිමි වෙනුවෙන් මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ලැබෙන රජයේ ප්‍රතිචාරය නලින්ද කියයිමූලාශ්‍ර 7ක්
- 26 ඔක් 2026ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දෙන්න බැරිද? රටම කතා වුණ ප්‍රශ්නෙට නලින්දගෙන් දැඩි පිළිතුරක්මූලාශ්‍ර 3ක්
- 25 ඔක් 2026ඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්‍රමාණවත් කාලයක් දෙන්න තිබුනා..මූලාශ්‍ර 6ක්
- 24 ඔක් 2026ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයිමූලාශ්‍ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන